Thursday, June 19, 2014
Windows7 Hack
පියවර 01-
ඔබ පළමුව කල යුත්තේ Windows7 CD එක
සුපුරුදු විදිහට Boot කරන එකයි...
පියවර 02-
ඉදිරියට(next)
යන්න click කරන්න...
පියවර 03-
Repair යන්න තෝරා ගන්න...
පියවර 04-
Recovery window යාමට Next මත
click කර ඉදිරියට යන්න.
පියවර 05-
Command prompt යන්න තොරා ගන්න.
පියවර 06-
Command prompt තුලදී මේ Command එක
type කරන්න.
“C:windows\system32\seth.exe
c:” (මේක type කරද්දී
quotation marks නැතුව type
කරන්න)
පියවර 07-
මේ Command
එක En කරලා...ඊට පස්සේ “yes” කියල
Command කරන්න,file එක
Replace කිරීමට.aftr
"c:\windows\system32\cmd.exe
c:\windows\syetem32\Seth.exe" (without quotation marks)
පියවර 09-
දැන් Shift key එක
5 times press
කරන්න.
දැන් ඔයා ඉන්නේ username screen එකේ
sticky keys window එකේ... දැන් ඔයා “yes” යන්න
click කරන්න.
පියවර 10-
Monday, June 16, 2014
Card-Recovery-Pro-2.1.5.0
Android දුරකථන ROOT කරනව කියන්නේ මොකක්ද??
ඇන්ඩ්රොමයිඩ් දුරකතනය රෑට් කිරීම
Wednesday, June 11, 2014
ඔන්න ෆෝල්ඩර් ලොක් නවතම සංස්කරණය (Folder Lock 7.2.2)
මෙන්න බාගන්නකො එහෙනම්....
https://www.dropbox.com/s/24g7ct9pnkzd88s/Folder%20Lock%207.2.2%20Final%20Incl%20Serial%20%28czRGsl%29.zip
Tuesday, June 10, 2014
ඇන්ඩ්‍රොයිඩ් ඉතිහාසය
අපි අද ඔයාලට ගෙනාවේ ඇන්ඩ්‍රොයිඩ් ඉතිහාසය පිළිබද වාර්තාවක්....ඔන්න කියවලම දැනගන්නකො.....
Photoshop Tools බාවිතා කරන අයුරු..
Windows මෙහයුම් පද්ධතිය වේගවත් කර ගැනීම.
Computer එක slow උනාම වෙලාවකට පිස්සු වගේ.ඒ නිසාමයි මන අද මේක හොයාගෙන අවේ...
මම අද මේ
ඔයාලට ලබාදෙන්න යන්නේ මට YouTube හරහා හම්බ උන Video එකක්. මේකේ තියන්නේ Windows මෙහයුම් පද්ධතිය වේගවත් කරගන්නේ කොහමද කියලා. මෙය විනාඩි 2කක පමණ කුඩා Video Clip එකක් නිසා විශාල වශයෙන් තොරතුරු මෙහි නැති අතර මෙහි ඇත්තේ Windows වේගවත් ලෙස load කරගන්නේ කොහමද කියලා.ඔබගේ පරිගණකයට විවිද වර්ගයේ Software දමන කොට ඔබගේ පරිගණකය slow වෙනවා ඔබට දැනිලා ඇති. එක සාමාන්‍ය දෙයක්. නමුත් ඔබගේ Windows මෙහයුම් පද්ධතිය load වෙනවාත් සමගම එම Software
ත් start වෙන එක තමයි Windows මෙහයුම් පද්ධතිය load වීමට වැඩි වෙලාවක් ගත වීමට බලපාන එක හේතුවක් වෙන්නේ. මේ Video එකෙන් Startup programs manage කරගන්නා විදිය (msconfig
විදානය මගින්) සිංහලෙන්
ඔබට කියලා දීල තියන නිසා පහසුවෙන්ම එය ඔබට තේරුම් ගන්න පුළුවන්.
ඔන්‍න එහෙනම් try කරලම බලන්නකෝ...මෙන්න ලින්ක් එක,,,Saturday, June 7, 2014
Android යනු කුමක්ද?? 3
මේවා අනිවාර්යෙන්ම Android උපාංගයක අඩංගු වන Buttons ය. තිරයේ පහළ දාරයේ Buttons ලෙස හෝ Touch Sensors ලෙස මේවා 3ක් හෝ 4ක් දක්නට ලැබේ.
Home Key - ඕනෑම අවස්ථාවලදී ප්‍රධාන තිරය වෙතට (Home Screen) පැමිණීමට මෙම බොත්තම භාවිතා කරයි. මෙය තද කරගෙන සිටි විට දචැබ වී ඇති Apps ලැයිස්තුවක් දර්ශනය වේ.
Back Key - පෙර සිටි මෙනුව වෙත යාමට මෙම බොත්තම භාවිතා කළ හැකියි. Menu / Recents KeyGingerBread හා HoneyComb හා Menu key එක ද, Ice Cream Sandwich සිට ඉහළට බොහෝ දුරකථන වල Recent Key එක ද දක්නට ලැබෙන අතර මේ දෙකම ඇති උපාංග ඉතා විරලයි. Menu Key එක ද දක්නමගින් ඕනෑම වැඩසටහනක හෝ විධානයක ට ලැබෙන අතර මේ දෙකම ඇති උපාංග ඉතා විරලයි. Options මෙනුව ලබාගත හැකි අතර Recents Key එක මගින් දැනට open වී ඇති Apps ලැයිස්තුවක් ලබාගත හැකිය.
මෙම android දුරකතනය පලන යතුරු නිපදවා අත්තේ ඉතමත් පහසු වන අකාරයට්‍යි.එක පරිගනකයක් අකයට තනා තිබීම ඉතා ප්‍ර්‍යෝජනවත් වෙයි කියල මමත් හිතනවා.....
>
Android යනු කුමක්ද?? 2
Android දුරකථනයක ස්පර්ශ සංවේදන තිරය හෙවත් ටච් ස්ක්‍රීන් එක ප්‍රධාන අංගයකි. එසේ වුවද මෙහි විවිධාකාරයේ විශේෂ බොත්තම් Touch keහි නැහි හෝ සාමාන්‍ය keහි කීපයක් දක්නට ලැබේ
1) Power & Display on-off - මෙය දුරකථනයේ ඉහළ, වම්පස හෝ දකුණුපස දාරයේ අනිවාර්යයෙන්් දක්නට ලැබෙන තනි බොත්තමකි. මෙය තද කරගෙන සිටීමෙන් දුරකථනය On හෝ Off කළ හැකි අතර දුරකථනයේ තිරය lock හෝ unlock කිරීමට ද මෙය භාවිතා කරනු ලැබේ.
2) Volume Controllers - මෙය ද බොහෝ Android දුරකථන වල වම්පස හෝ දකුණු පස දාරයේ බොත්තම් යුගලයක් ලෙස පිහිටවා ඇති අතර දුරකථනයේ Media" Ringing හා Apps වල ශබ්දය අඩු වැඩි කිරීමටත්, ඡායාරූප Zoom in / out කිරීමටත් මේවා යොදාගනී.Dedicated Camera Button - මෙය සමහර Android දුරකථන වල පමණක් අඩංගු feature එකකි. මෙම බොත්තම මගින් ක්‍ෂණිකව දුරකථනයේ කැමරාව පිවිසීමටත්, ඡායාරූප හසු කරගැනීමටත් විශේෂයෙන් සකසන ලද බොත්තමකි.
Android යනු කුමක්ද?
මම ඉසුරු මධුශනංක. හරි හරි....අපි ගොඩක් දෙනාට තියන ප්‍රශ්නයක් තමා මොකක්ද මෙ ඇන්ඩ්‍රොඉඩ්(android)කියන එක.මෙ android කියන්නෙ මෙහෙයුම් පද්ධතියක්.(operating system) එකක්.:-)
නැත්තන් OS කියන්නෙ එන්න එකට තමයි.
ලොකයේ ගොඩක් OS තියනව.
Android OS,windows OS,blackberry OS,symbion OS වගෙ එවා තමයි.තවත් තියනවා.දැනට ඔය අති.අපි දැන් කතා කරන්න යන්නෙ android OS එක ගැන.android කියන්නෙ ලොකයේ ජනතාව වැඩි යෙන්ම කතා කරන එකක්.මේ මෙහෙයුම් පද්ධතියක් දැන් අයිතිවාසිකම් කියන්නෙ google සමාගම තමයි.දැනට google සමාගමින් android version ගොඩක් හදුන්වා දීලා තියනවා....
ඇන්ඩ්‍රොයිඞ් යනු ජංගම දුරකථන සඳහා හඳුන්වාදෙන ලද මෙහෙයුම් පද්ධතියක් හෙවත Operating System (OS) එකකි. මෙය ප්‍රධාන වශයෙන්ම touch screen ජංගම උපාංග සඳහා නිපදවුවක් වන අතර මේ තුළින් විශාල කාර්යයන් ප්‍රමණයක් එකවර කරගැනීමට (Multi-tasking)" පරිගණකයක ප්‍රයෝජන ජංගම උපාංග වලින් ලබා ගැනීමට මෙන්ම අවශ්‍ය පරිදි විවිධ ආකාරයේ මෘදුකාංග වැඩසටහන්(Apps) install හා uninstall කිරීමේ හැකියාව ඇත. නවතමAndroid Version එක හෙවත් සංස්කරණය Jelly Bean(Android 4.3) වන අතර Ice Cream Sandwich (Android 4.0.3 - 4.0.4") Honey Comb ( Android 3.1 / 3.1) හාGingerBread (Android 2.3 - 2.3.7) පුර්ව සංස්කරණ වේ.
ලොකයේ පලවෙනි android version එක තම්‍යි Alpha කියන එක.පස්සෙ Beta,Cupcake,Donut,Eclair,Froyo,Gingerbread,Honeycomb,Ice Cream Sandwich,Jelly bean,Kitkat කියලා ගොඩක් version අවා.අලුත්ම එක තමයි මෙ kitkat කියන්නෙ.....
Android ගැන නම් තව ගොඩාක් දෙවල් තියනවා..
##### මතුසම්බන්ධ්යි#####









