Saturday, June 7, 2014

Android යනු කුමක්ද?? 3

මේවා  අනිවාර්යෙන්ම  Android උපාංගයක අඩංගු වන Buttons ය.  තිරයේ පහළ දාරයේ Buttons ලෙස හෝ  Touch Sensors ලෙස මේවා  3ක් හෝ 4ක් දක්නට ලැබේ.

Home Key -  ඕනෑම අවස්ථාවලදී ප්‍රධාන  තිරය වෙතට (Home Screen) පැමිණීමට මෙම බොත්තම භාවිතා කරයි. මෙය තද කරගෙන සිටි විට දචැබ වී ඇති Apps ලැයිස්තුවක් දර්ශනය වේ. 

Back Key - පෙර සිටි මෙනුව වෙත යාමට මෙම බොත්තම භාවිතා කළ හැකියි. Menu / Recents KeyGingerBread  හා   HoneyComb හා Menu key  එක ද,  Ice Cream Sandwich  සිට  ඉහළට බොහෝ දුරකථන වල Recent Key එක ද දක්නට ලැබෙන  අතර මේ දෙකම ඇති උපාංග  ඉතා  විරලයි. Menu Key එක ද දක්නමගින්  ඕනෑම වැඩසටහනක හෝ විධානයක ට ලැබෙන  අතර මේ දෙකම ඇති උපාංග  ඉතා  විරලයි. Options මෙනුව ලබාගත හැකි අතර Recents Key එක මගින් දැනට open වී ඇති Apps ලැයිස්තුවක් ලබාගත හැකිය.

මෙම android දුරකතනය පලන යතුරු නිපදවා අත්තේ ඉතමත් පහසු වන අකාරයට්‍යි.එක පරිගනකයක් අකයට තනා තිබීම ඉතා ප්‍ර්‍යෝජනවත් වෙයි කියල මමත් හිතනවා.....

>

No comments:

Post a Comment