Apple iPhone කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්...හබැයි apple phones android,windows ෆොන්ස් වගේ නම් නෙමෙයි ටිකක් වෙනස්. සින්දු,VDO,Pictures,Ringtone දාන්න ගියාම මාර ගේමක් දෙන්න ඕනි.අපි සාමානයෙන් මේවා දාන්නේ iTunes වලින් එක මාර අමාරු වැඩක්.එත්ත් එකට දැන් ලේසි ක්‍රමයක් තියෙනවා .ඒ තමයි Syncios කියන සොෆ්ට්වෙයා එක.වැඩිය කතා ඕනි නෑ.
ඔන්න බාගන්නකො එහෙනම්...
>>> http://www.softpedia.com/dyn-postdownload.php?p=218469&t=0&i=1
පළමුව පරිගණකයට ඉන්ස්ට්‍රෝල් කරගන්න ඉන් පසු එය open කරන්න.ඉන් පසු මෙහෙම තිරයක් දක්නට ලැබේ.
ඉන් පසු ඔබගේ apple dvce එක connect කර media Library වෙත ගොස් තමන්ට අවශ්‍ය mp3,Vdo,Ringing tone all දාගන්න පුළුවන්...


No comments:
Post a Comment