Android දුරකථනයක ස්පර්ශ සංවේදන තිරය හෙවත් ටච් ස්ක්‍රීන් එක ප්‍රධාන අංගයකි. එසේ වුවද මෙහි විවිධාකාරයේ විශේෂ බොත්තම් Touch keහි නැහි හෝ සාමාන්‍ය keහි කීපයක් දක්නට ලැබේ
1) Power & Display on-off - මෙය දුරකථනයේ ඉහළ, වම්පස හෝ දකුණුපස දාරයේ අනිවාර්යයෙන්් දක්නට ලැබෙන තනි බොත්තමකි. මෙය තද කරගෙන සිටීමෙන් දුරකථනය On හෝ Off කළ හැකි අතර දුරකථනයේ තිරය lock හෝ unlock කිරීමට ද මෙය භාවිතා කරනු ලැබේ.
2) Volume Controllers - මෙය ද බොහෝ Android දුරකථන වල වම්පස හෝ දකුණු පස දාරයේ බොත්තම් යුගලයක් ලෙස පිහිටවා ඇති අතර දුරකථනයේ Media" Ringing හා Apps වල ශබ්දය අඩු වැඩි කිරීමටත්, ඡායාරූප Zoom in / out කිරීමටත් මේවා යොදාගනී.Dedicated Camera Button - මෙය සමහර Android දුරකථන වල පමණක් අඩංගු feature එකකි. මෙම බොත්තම මගින් ක්‍ෂණිකව දුරකථනයේ කැමරාව පිවිසීමටත්, ඡායාරූප හසු කරගැනීමටත් විශේෂයෙන් සකසන ලද බොත්තමකි.
No comments:
Post a Comment