මම ඉසුරු මධුශනංක. හරි හරි....අපි ගොඩක් දෙනාට තියන ප්‍රශ්නයක් තමා මොකක්ද මෙ ඇන්ඩ්‍රොඉඩ්(android)කියන එක.මෙ android කියන්නෙ මෙහෙයුම් පද්ධතියක්.(operating system) එකක්.:-)
නැත්තන් OS කියන්නෙ එන්න එකට තමයි.
ලොකයේ ගොඩක් OS තියනව.
Android OS,windows OS,blackberry OS,symbion OS වගෙ එවා තමයි.තවත් තියනවා.දැනට ඔය අති.අපි දැන් කතා කරන්න යන්නෙ android OS එක ගැන.android කියන්නෙ ලොකයේ ජනතාව වැඩි යෙන්ම කතා කරන එකක්.මේ මෙහෙයුම් පද්ධතියක් දැන් අයිතිවාසිකම් කියන්නෙ google සමාගම තමයි.දැනට google සමාගමින් android version ගොඩක් හදුන්වා දීලා තියනවා....
ඇන්ඩ්‍රොයිඞ් යනු ජංගම දුරකථන සඳහා හඳුන්වාදෙන ලද මෙහෙයුම් පද්ධතියක් හෙවත Operating System (OS) එකකි. මෙය ප්‍රධාන වශයෙන්ම touch screen ජංගම උපාංග සඳහා නිපදවුවක් වන අතර මේ තුළින් විශාල කාර්යයන් ප්‍රමණයක් එකවර කරගැනීමට (Multi-tasking)" පරිගණකයක ප්‍රයෝජන ජංගම උපාංග වලින් ලබා ගැනීමට මෙන්ම අවශ්‍ය පරිදි විවිධ ආකාරයේ මෘදුකාංග වැඩසටහන්(Apps) install හා uninstall කිරීමේ හැකියාව ඇත. නවතමAndroid Version එක හෙවත් සංස්කරණය Jelly Bean(Android 4.3) වන අතර Ice Cream Sandwich (Android 4.0.3 - 4.0.4") Honey Comb ( Android 3.1 / 3.1) හාGingerBread (Android 2.3 - 2.3.7) පුර්ව සංස්කරණ වේ.
ලොකයේ පලවෙනි android version එක තම්‍යි Alpha කියන එක.පස්සෙ Beta,Cupcake,Donut,Eclair,Froyo,Gingerbread,Honeycomb,Ice Cream Sandwich,Jelly bean,Kitkat කියලා ගොඩක් version අවා.අලුත්ම එක තමයි මෙ kitkat කියන්නෙ.....
Android ගැන නම් තව ගොඩාක් දෙවල් තියනවා..
##### මතුසම්බන්ධ්යි#####
No comments:
Post a Comment